IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වාහන පොතේ සැබෑ වෙනසක්

(යොහාන් භාසුර)

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ එම වාහනයේ වර්තමාන හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් සහ විස්තර පමණක් ඇතුළත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී අලුත් කරන සියලුම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික ඒ ආකාරයට නිකුත් කරන බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

මෝටර් රථ ලියයාපදිංචි කිරීමේ සහතිකයේ මීට පෙර අයිතිකරුවන් කීපදෙනකුගේ නම, ලිපිනය සහ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත්ව තිබුණි. 



අදහස් (1)

වාහන පොතේ සැබෑ වෙනසක්

Bamunuarachchi Saturday, 20 May 2023 03:32 PM

කීවෙනි අයිතිකරුද කියලා සටහන් වෙනවා නම් ඒ ඇති. පැටිගිරිය වැඩක් නැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site