
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර පළාතෙත් කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහිනකොට සබරගමුව පළාතට වහිනවා කියන කට්ටිය පායන කොට රත්නපුර දිස්ත්‍රික්කයේ වැසිවාර කීපයක් ඇතිවෙනවා කියනවා කාලගුණේට වහිනවා පෙනුණාට අපිට නම් වහින තැනක් දකින්නට නැහැ...