දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපෙක්ෂා කෙරේ.
මධ්‍යම,සබරගමුව,බස්නාහිර,වයඹ,උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේද වැසි ඇති විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි