දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් වර්ධනය විමක අද දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 1.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුම,මධ්‍යම,ඌව සහ උතුරු මැද පළාත්වලත්,පුත්තලම, සහ මන්නාමර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක තරමක තදවැසි ඇති වේ.
නැගෙනහිර පළාතේ සහ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇති විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් රත්නපුර ප්‍රදේශයේ මතයක් තියෙනවා සිංහල අවුරුද්ද අවසන් වෙලා දින 45කින් ගංවතුරක් එනවා කියලා ඒක මම හොදින්ම දැකලා තියෙනවා එහෙම ගංවතුර ආවේ නැත්නම් එම අවුරුද්දේ නොකඩවා වැසි තත්වයක් මම දැකලා තියෙනවා මේ අවුරුද්දේ හතලිස් පස් දවසේ ගංවතුර ආවේ නැහැ එනිසා කලුගගේ තොරණක් පවා තිබුනා ඒ අනුව මේ වැස්ස තවත් කාලයක් පවතින්නම පුළුවන්