
(අංජුල මහික වීරරත්න)
තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා අද (28)පැවසීය.
පාර්ලිමේන්තුවේ නියෝජිතයෙන් 225 දෙනා තේරී පත් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක නිසා එයින් ජනතාවගේ මතය නියෝජනය වෙන බවද මහලේකම්වරයා පැවසීය.
වඩා ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට එම ක්‍රියාවලිය කළ යුතු බව කී රංගෙ බණ්ඩාර මහතා මැතිවරණ සිතියම අකුලනවා වැනි කතා නොකියා එම කටයුත්ත සඳහා සහයෝගය ලබාදෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
රටේ ආර්ථිකය දැන් යම් තැනකට ගෙනමින් තිබෙන අතර රට ගොඩ නැගීමට නම් කාලය කා නොදමා වත්මන් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතුව ඇතැයිද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එජාප ලේකම්වරයා කීය.
දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක මැදිහත් වී තවත් අවුරුදු දෙකක කාලකයට ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශයක් කිරීම යැයි කී රංගෙ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් එකතු වී එම තීරණය ගත යුතු බවද සඳහන් කළේය.
මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන පැහැදිලි ගමනක් පෙනෙන්නට තිබෙන්නේ යැයි කී රංගෙ බණ්ඩාර මහතා ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනපති සතුව බවද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චූන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .
කොටි ත්‍රස්තවාදය පැරද්දුව නමුත් දේශපාලන ත්‍රස්තවාදය තමයි අදත් රට පාලනය කරන්නේ . කවද්ද ජනතාව සත්‍ය අවබෝද කරන්නේ අන්න එදාටයි දේශපාලන ත්‍රස්තවාදය නැතිවෙන්නේ . මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .
රටේ කරුමේ කියන්නේ අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාඩම් කියලා දෙන්න එන්නේ නමගිය කස්ප්පිඋ හැලි අරක්කු කාරයෝ.ඉතින් රට මෙහෙමවත් ඉතුරු වෙලා තියනවා, ඇති .
අපරාදෙ මහත්තයා කියන ඒකත්...
කොටි ත්‍රස්තවාදය පැරැද්දුවා,නමුත් දේශපාලන ත්‍රස්තවාදය තමයි අදත් රට පාලනය කරන්නේ . කවද්ද ජනතාව සත්‍ය අවබෝද කරන්නේ අන්න එදාටයි දේශපාලන ත්‍රස්තවාදය නැතිවෙන්නේ . මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි .
තව අවුරුදු දෙකක් ඉදිරියට පිං ජනපති පත්කරන්න කරන ඉල්ලීම තරයේ හෙලා දකිමි. මොවුන් හදන්නේ තම පක්ෂයේ හෙන්චයියලට තව වසර දෙකක් රැකියාවක් දීමටයි.මොවුන් තම කැපවීම පෙන්නන්නේ නැත. මේ රට අසරණ වෙලා ජනතාවට එදා වේල කන්න බැරි තත්ත්වයක ඉදගෙනත් මේ රට හදන වැඩපිළිවෙලක් පේන්නේ නැත.අපේ ගෙදරක වුනත් බංකොලොත් උනහම මොනව හරි ටිකක් විතුණල තව රෝලක් ගහල ගෙදර ආර්ථිකය හදාගත්තාට එය ඉතා කෙටි කලකින් අවසන් වෙනවා ණය කාරයො ගෙදරත් ලියා ගන්නවා ඒවගේ තාවකාලිකව ආර්ථිකය නැග්ගට සුදුසු වැඩපිලිවෙලක් නැත. කොපමණ බදු වංචාකරපු අය ඉන්නවද,හොරකං කරල ධනය ගොඩගහ ගත්ත දේශපාලුවො ඉන්නවද,තාම සංවර්ධන ව්‍යාපෘති හා රටේ ධනය ඡන්දය බලාගෙන වෙන්දේසි කරනව.මේ දූෂිත දේශපාලන සංස්කෘතිව අවසන් කලයුතුයි.
ආ හා . ඔබ කිව්වා ඕනෑම මැතිවරණයකට ඔබ සියලු දෙනා සූදානම් කියලා. මොකක්ද බන් දැන් කියන්නේ අවුරුදු දෙකකට කල් දාන්න කියලා. මැතිවරණයෙන් පසු ඔවුන්ට සිදු වන දේ ඔවුන් දන්නවා.
ඒ කියන්නෙ චන්දේ තියන්ඩත් කලින් කට්ටියම පරාජය භාර අරන් හු... හු.....
අනිවාර්යයෙන්ම මැතිවරණය නියමිත දිනවලදී පැවැත්විය යුතුයි.මේගොල්ලන්ට තව අවුරුදු දෙකක් ආතල් එකේ ඉන්න,ප්‍රජාතන්ත්‍ර විරෝධී මෝඩ කතා නොකියා පාඩුවේ ඉන්න.
ආයේ කට්ටියම මිනිස්සුන්ගෙන් ගුටිකන්න ලඟයි වගේ
ඒ සුරංගනා කතා ගෙදර ගිහින් නෝනට කියපං මහත්තයෝ.
රනිල්ලා ප්‍රජාතන්ත්‍ර ක්‍රමයට ආපූ එකක් නෙමෙයි මෝඩයෝ
ෂේප් එකේ බළළා මල්ලෙන් එලියට එනවා වගේ පේන්නෙ මට විතරද?
වජිරයගේ ජොබ් එක භාර අරන් වගේ
ගෝඨාභය මහත්තයා ට මොකද උනේ කියලා කවුරු හරි මෙතුමන්ලාට කියලා දෙන්නකෝ අනේ
ගහගෙන යන මිනිහා තුත්තිරි ගහේ හරි එල්ලෙන්න බලනවා…. හොරකම් කරලා නැත්නම් බය නොවී ඉන්න. හැබැයි පෙන්ෂන් එක නම් නැතිවෙයි…
මුට අන් තියනවද බලපල්ලා .රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා කියලා මූ දන්නේ නැතිද ?
එහෙම වුනොත් බරපතල ම අරගලයට සුදානම් වෙයල්ලා.. මේක අනතුරු ඇඟවීමක් !
ඒ කාලේ පොලිස් රිමාන්ඩ් කූඩුව වගේ කියලා හිතුවද දන්නේ නෑ රට කියන්නේ ? වැනි වැනි ඇවිල්ලා දෙකක් ගහන්න හිතුනේ. සංවර්ධනයයි, ප්‍රජාතන්නත්‍රවාදයයි මතක් වෙන්නේ ඡන්දයක් එනකොට විතරයි. රෑට හීනෙන් ගොක්කොළත් පේනවා ඇති දැන්නම්. යමු යමු තව ටික දවසයි ....
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙලෝ හසරක් නොදත් මෙවැනි නූගතෙකුගේ මෝඩ ප්‍රකාශයකට පිළිතුරු හෝ අදහස් ප්‍රකාශ කරනවා වෙනුවට, ගෙදර සිටින බල්ලාව නෑව්වොත් ඊට වඩා ප්‍රයෝජනවත් වේවි කියලා තමයි මට නම් හිතෙන්නේ...ගෙදර බල්ලා ඉව අල්ලන්නේ මොකක් හරි කැත වැඩකට කියලයි මට හිතුනේ.... කප්පාදු කරලාම නාවලා දාන්න ඕනා...
රංගේ බන්ඩෝ , මිනිස්සුන්ගේ ඔලුවට "රාහු " ලබපුවාම ඔය වගේ පිස්සු කෙලිනවා " කියලා දවසක් කේන්දර බලන කෙනෙක් ටීවී එකේ කීවා.දැන් තමුසෙගෙ ඔලුවේ ඉන්නේ රාහු, බොරුනම් කේන්දරේ බලවාගන්නවා.තමුසේ තැන තැන කෙලින පිස්සුවලින් ඔය එජාපය නැත්තටම නැතිවෙනවා.
අනං මනං වානා.. ඡන්දෙ තමයි ඕනා..
ඡන්දෙට දින නියම කරන්නත් කලින්ම පරාජය පිළිගත්තේය
චන්දේ අවුරුදු 2 කල් දාන්ඩ කියන්නේ ,බලය නැතිවෙන දුකට..දූෂිත දේසපාලුවෝ රටට කරපු විනාසේ හොන්දටම ඇති .කිසිම ජනවරමක් නැති පින් ජනපතියා .පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
අපි දන්නවා උඹලාට මිනිස්සුන්ගේ ලේ දකින්න පුදුම ආශාවක් තියෙනබව. මෝඩයා, අහගනින් හොඳට... චන්දෙ කල්දැම්මොත් මේ රටේ මිනිස්සු සියලුදෙනාම මහපාරට බහිනවා.. එතකොට උඹලා ආරක්ෂක අංශ කැඳවනවා..රටේ උද්ගෝෂණ හැමතැනම පටන් ගන්නවා..හමුදාවේ වෙඩි පහරකින් උද්ගොෂකයින් කිහිපදෙනෙක් මියයනවා..මුළු රටම ලේ විලක් වෙනවා.. අවසානයේදී හමුදාව තම මතය වෙනස්කොට ජනතාවගේ පැත්ත ගන්නවා...උඹලා ඔක්කොටම ලේ ගඟක පිහිනන්න වෙනවා. එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ උද්ඝෝෂණවල අවසානය සටහන්වුයේ එලෙසයි. එය මේ රටටත් පොදුයි.
ජිවිත කාලයටම චන්දයකින් දිනන්න බැරි නිසා සුත්තර පූංචා ගේමක් ගහලා දිගටම බලයේ ඉන්න දගළන බව අපි දන්නවා. ඒනිසා රංගේ තමුසෙලාගේ සිහින සැබෑ වෙන්නේ නම් නැහැ. ඔය පාර්ලිමේන්තුවට හො ඒක ඇතුලේ ගේමක් ගහලා බලයට ආව සුත්තර පූංචාට ජන කැමැත්ත ජන ප්‍රසාදයක් ගෑවිලාවත් නැහැ, ඒ නිසා වෙන බයිලා ගහන්නේ නැතුව නියමිත කාලයට ජනාධිපතිවරණය පවත්වනවා, එහෙම නැති වුණොත් ගෝඨා ගියාට වඩා බොහොම අමාරු වෙයි පිනාට ගෙදර යන්න.
මුගේ අම්මට හුලං විස්කෝතු කවන්න ඕන
රනිල මූට කියල වගේ ගොඩින් වචනෙ දාල බලපං කියල මොනවද මිනිස්සුන්ගෙ ප්‍රතිචාර කියල
පාර්ලිමේන්තු එක ආසනයක් පමණක් ඇති පක්ෂයක මහලේකම් මෙසේ කියයි
එක ආසනයෙන් ඔච්චර දෙයක්...?
එහෙම මැතිවරණය කල් දාන්න මේ රට ඔයාගේ බූදලයක්ද? ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ මෙයාට එහෙම කියන්න කිසිම සදාචාරයක් නැහැ. අනික මෙයා කියන පරිදි රටේ ආර්ථිකය දැන් යම් තැනකට ගෙනමින් තිබෙනවා නම්, ඇයි ඡන්දය මුහුණ දෙන්න බැරි? බය නැතුව ඡන්දයට ගිහින් වරමක් ගන්න.
1982 /88-89 UNP ත්‍රස්තයෝ නැවත නැගිනවා
ආයේ නැව් කෑමක් ඉල්ලන් කන්න ඔය හදන්නේ... මිනිස්සුන්ගෙන් ගුටිකන්න ළඟයි වගේ. මේ පාර බේරෙ වැවේ පතුලේ මිනී වලවලුත් කපාගෙනම වරෙල්ලා...
යෝජනා සම්මත කිරීමකින් ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු ප්‍රතිපාදනයක් නැත. යමෙක් එවැනි යෝජනාවක් කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.
රනිලා පිනට ආපු එකානේ බොල, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දෙන් කොහේද රනිල් ආවේ, යූ එන් පී එක නැති භංග කරලා, රටත් ඉවර කරලා, දැන් එනවා විකාර කතා කරන්න...
හොරුන්ගේ රජ දහනක් වන වත්මන් පාර්ලිමේන්තුව තුළින් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය නොවන අතර එය පෙනී සිටින්නේ fasist වාදී නරුමයින් වෙනුවෙනි. ඒ වගේම ඔබලාට ආයේ කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හරහා බලයට එන්න වෙන්නෙත් නෑ.
ලැජ්ජා නහර නැහැ වගේ...
වොඩ්කා බීලා වැඩිවෙලා මරු කියවනවා..!
අපි ළමයි එක්ක කළුවරේ හිටපු විදිය මතකයි. රනිල් නිසා තමයි මෙහෙමවත් ඉන්න ලැබුණේ...!
මෙතැන අදහස් දාන ජේවිපී කට්ටිය ගෝඨා වගේම වැඩ දන්න අනුර එනකල් බලාගෙන ඉන්නේ..!
මේ අය නම් මිනිස්සු වෙන්න බෑ...
ආ... රංගේ, ඔයා මේ දවස්වල කොහේද?
ඔබ පක්‍ෂ ලේකම්වරයෙක් පමණයි. ඔබේ ප්‍රකාශය 0 ට වඩා අඩු බලපෑමක් ඇති කරන්න
" රාජපක්ෂ පවුල බැබලේවී"කියලා සිංදුවකුත් තියෙනවා අප්පා. ඔයා මෙහේ වෛරයෙන් පිපිරී ඉන්නවා බොරුවට අප්පා.ඔබගේ ප්‍රියමනාප මූණත් විකෘති වෙලා.කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලන්න ඔබගේ මුහුණට මොකද වෙලා තියෙන්නේ කියලා.
මේ කියන්නෙ රනිල්ට රට දියුනු කරන්න බාර දෙන්න කියලනෙ? එකෙන් වෙන හානියත් හිතන්න. රනිල් තවමත් ඉන්නෙ රජපක්සලා එක්කල එකතු වෙල. තව අවුරුදු දෙකක් ගියාම රනිල් තවත් වයසයි. පක්සෙ ගෙනියන්න වෙන දරුවෙක් මල්ලෙක් ඉන්නවද? වෙනත් උගත් බුද්දිමත් දෙවෙනිපෙල නායකයෙකුට එන්න ඉඩ දිල තියෙනවද? පුතානො කියන්නෙ අමු මොල්ගහක්.එයා දන්නෙ හාල් බෙදන්නයි කොම්පුටර් බෙදන්නයි විතරයි. අන්තිමේ එ දියුනු කරපු රට යන්නෙ රාජපක්සලා අතට. එදාට ආයෙත් සුද්දෙ පටන්ගන්නව. එක නිසා ජෙප්පො අතට රට යන එක වඩා හොදයි.
අපිට උඹලාගේ හුළඟවත් වදින්න ඕන නෑ. දෑහට නොපෙනි පලයව් හොරා
මෙයා පුත්තලම පැත්තේ කෙනෙක්ද? # එක මෝඩයෙක්
මේ ප්‍රකාශයට මොහුගෙ ප්‍රජා අයිතීන් අවලංගු කොට රටින් පන්නා දැමිය යුතුයි.
අට පාස් පොලිස් කොස්තාපල්...!
රනිල් මහත්තයාත් දැන ගන්න ඔනෙ පොලිස් බල්ලාන්ට මස් කටු නොදී ඉන්න