(ගයාන් සූරියආරච්චි)
සෑම වසර 3 කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.
වසර තුනකට වැඩි කාලයක් එකම පොලිසියේ රාජකාරි සිදුකිරීමෙන් එම නිලධාරියාට විවිධ පුද්ගලයන් සමග ඇති වන සම්බන්ධතා හේතුවෙන් තවදුරටත් ස්වාධීනව රාජකාරිය කරගෙන යාමට නොහැකිවීම හේතුවක් බව ද තෙන්නකෝන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන් කරන විෂම ක්‍රියා - කුඩු කාරයින්ට අනුබල දීම, මත් කුඩු ප්‍රවාහනය කීරීම අත්ලස් ගන්නේම, පොදු ජනතාව විදිහට පළමුව අපි බලාපොරොත්තු වන්නේ පොලිසිය තුළ විනය ක්‍රියා පටිපාටිය හාල්මැස්සන්ට පමණක් නොව පොලිසියේ උසස් නිලධාරින්ට ක්‍රියාත්මක කිරීමයි..!
රාජකාරිය ලොකුවටම ඔළුවට අරගෙන වගෙයි.