
(විමුක්ති එස් රුද්‍රිගු)
වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත.
කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇත.
වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවිකව කහ මදය සහ සුදු මදය ආරක්ෂා වී තිබෙන ලෝකයේ එකම බිත්තරය මෙය යැයි තමන් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ්හි පුරා විද්‍යාඥයකු වන එඩ්වඩ් බිඩුල්ෆ් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් පරණ උනත් පාලන මිලට වැඩියෙන් එහෙම දෙන්න හදන්න එපා.ඒකත් එළාර රජ්ජුරුවන්ගේ කාලේ ඉන්දියාවෙන් ගෙන්නපු බිත්ත්රයක්ද බලන්න ?
කුකුලු බිත්තරයක් ගැන ලෝකයට පළමු වරට හෙළි කිරීම සම්බන්ධයෙන් ලංකාදීප පත්තරේ ඉතිහාසගත වෙනවා.