IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා

(යොහාන් භාසුර)

බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය.

ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 22 ක බලපෑමක් ඇතිව තිබෙන බවත් සියයට 10 කින් ගාස්තු ඉහළ දැමුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවත් ඒ මහතා කීය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය. 



අදහස් (3)

විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා

aravinda Monarawila Thursday, 01 February 2024 02:14 PM

ඔහෙලගේ ධෛර්යය වාට්ටුවල යනවාට මිනිස්සුන්ට කීයක් හරි ගෙවපල්ල, හැම බස් නැවතුම්පලකම නවත්වාගෙන ඉන්නවා. කන පැලෙන්න සින්දු දානවා. කොච්චර පැටෙව්වත් ඇතිවෙන්නේ නෑ. රටේ මිනිස්සුන්ගේ කරුමෙට දැම්ම ලෙඩේ තමයි පුද්ගලික බස් කර්මාන්තය...!

:       0       0

බස්තියන් Thursday, 01 February 2024 05:44 PM

ගැමුණු ලොක්කා. නුඹලා නගරයක් පාසා සිටින කප්පම් කරුවන්ට නැත්නම් කේලම් කරුවන්ට කප්පම් ගෙවන්නෙ මගියාගෙන් ගන්න මුදල් වලින් නේද .ඊළඟට කිසිදාක ඉතිරි මුදල් දෙන්නෙ නැහැ.ඔය කප්පමුන්ට කප්පම් දෙන්නෙ නුඹලාට කේලම් කියන නිසා. නුඹලාගෙ අවශ්‍යතාව මත පමණයි ඉතින් .එහෙම කරන අනවශ්‍ය වියදම් නවතා මගීන්ට සෙතක් හදන්න මතක් කරන්න අවශ්‍ය නැහැ

:       0       0

Bamunuarachchi Friday, 02 February 2024 09:26 AM

මොකක්ද විසදුම බලාපොරොත්තු වෙන්නේ. කොරෝනා කාලේ මිනිස්සු අඩුවෙන් ගෙනයනවා කියලා වැඩි කල ගාස්තුව කොරෝනා ඉවර උනාම අඩු කලාද? අපිට තිබෙන විසදුම තමයි ලංගම බස් වැඩි කිරීම හා ඇවිද්ද පය දහස් වටී කියලා කෙටි දුර පයින් යාම.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site