(සුමිත් පොතුපිටිය)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.
රජරට විශ්ව විද්‍යාලයේ අද පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසන්තගේ තැනට මධුෂාන් පත් වේ
කිරිපුතා Saturday, 20 May 2023 11:08 PM
කාලකන්නි තණතුර . ළමයින් නොමග යවා තමන්ගේ කටෙත් අනෙක් එකාගෙ කටෙත් පස් දාගෙන නිදහස් අධ්‍යාපන ට රටක් වියදම් කරන සල්ලි අපතේ යවන හිස් මිනිසුන්
වසන්ත Sunday, 21 May 2023 12:19 AM
ජවිපෝ , පෙරෙට්ටෝ, අන්තරේ ......මේ සේරම රටට පිළිකාවක්. රාජපක්ෂ හොරුු මුන්ටටවැඩිය හොදයි. තිස් අවුරුදු යුද්දෙට වැඩිය මුන් භයානකයි. ජනපති තුමනි, හැකිනම් මුන්ව අතුගාලම දමන්න, හොර හැත්ත.
Jayalath Sunday, 21 May 2023 04:59 AM
අලුත් පිලිලයක්
යෝගා Sunday, 21 May 2023 09:26 AM
දැන් වසන්තට ඇමරිකාවෙන් ග්‍රීන් කාඩ් එක දෙයිද නැත්නම් තව ටික කාලයක් ඩොලර් වලින් පඩි ගෙවයිද?
මැක්ස් Sunday, 21 May 2023 12:35 PM
එයාගෙ කැරැට්ටුවත් කලිං හාදයට දෙවෙනි නෑ. වයස 28ක්. සරසවියට ඇතුලු වෙලා තියෙන්නෙ 2015දි. හිතා ගන්න පුලුවන්නෙ තත්වෙ! අන්තරේ නමැති වහන්තුරාව තියෙනකල් ළමයින්ගෙ උසස් අධ්‍යාපනය කඩාකප්පල්.