(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කෝප් කමිටුවට අලුතින් පත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා තමා එයින් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය.
මේ විට කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති මුළු මන්ත්‍රී ගණන නවයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්දයක් කටේ තියාගෙන කවුද කැමැති රත්‍රන් වැනි ප්‍රසිද්ධ කෙනෙක් සභාපතිකම දරන කෝප් කමිටුවක සාමාජිකත්වය දරන්න. හැමෝම බලන්නේ ඡන්දෙට කලින් පිරිසිදු වෙලා සුදු හුණු ටිකක් ගාගෙන පවුඩර් බබාලා වගේ ඉන්න...
තේරුමක් නැති කමිටුවලට සම්බන්ධ වෙනවාට වඩා ඉවත් වෙන එක තමයි හොඳ...
වාචාල කම තමයි.
මොකක්ද මේ පාර්ලිමේන්තුව...?
කෝප් කමිටුවේ සභාපති තනතුරට විපක්ෂයෙන් උගත් පරිණත කෙනෙක් පත්කරන්න...