(නිමන්ති රණසිංහ)
වරෙන්තුවකට අදාලව කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ( 28) නියෝග කළේය.
ඉකුත් 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩ කරමින් මහජන පීඩා ඇති කළේ ඇයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වසන්ත මුදලිගේ ට වරෙන්තු නිකුත් වී තිබුණි.
ඒ අනුව ඊයේ (27) පස්වරුවේ කුරුදුවත්ත පොලීසිය වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙර ඇප මත එලෙස මුදාහැරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයාට ඇප දුන්නේ... අපේ ළමයින්ට විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න නොදී ඒ අය විදේශ ගතවෙන තැනට පත්කලේ මුනුයි. මොවුන්ට යන්න අපායවල් අලුතින් හැදෙයි. කාලකන්නි පෙරෙට්ටොයි, ජෙප්පොයි.
අපේ ළමයින්ට විශ්ව විද්‍යාලවල ඉගනගන්න ඉඩ නොදෙන ජෙප්පොයි, පෙරෙට්ටොයි අතුගා දමමු. නුඹලා රටට මහා හෙනයක්...!
මෙයාගේ මුහුණෙන් පේනවා සැපේ ඉන්නවා කියලා... ලැබෙන NGO සල්ලිවලින් කාලා බීලා...
මෙයාට පිස්සු...!
අපේ ඊළඟ ජනාධිපතිතුමා. ඉක්මනින් මේ රට බාරගන්න... ජයවේවා...!