IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඉන්න තැන කියයි

(ඉන්දිකා රාමනායක)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් තිදෙනා ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය බාරේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සතියේ දින පහ තුළ සතියට එක් වරක් පෙරවරු 9.00 සිය පස්වරු 5.00 දක්වා කාලය තුළ එම පිරිස බැලීමට ඔවුන්ගේ ළඟ ඥාතීන්ට අවස්ථාව හිමි වන බවත්, එම ඥාතීන් ඔවුන්ගේ ළගම ඥාතීන් බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් සහතික කළ ලිපියක් එම මධ්‍යස්ථානය වෙත රැගෙන ආ යුතු බවට ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂවරයා ලිඛිතව දැනුම් දීමක් කර ඇත.

 



අදහස් (21)

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඉන්න තැන කියයි

fairoos Tuesday, 23 August 2022 02:59 PM

රටම හොරකම් කරපු එවුන් නිදැල්ලේ.

:       13       44

BamunuarachchiTuesday, 23 August 2022 07:00 PM

ගම්මිරිස් මල්ල දීලා පලයල්ලා කිව්වට තොලොංචි වෙන්නේ නැහැ.

:       13       6

එතකොට රටමTuesday, 23 August 2022 07:19 PM

එතකොට රටම යුද්ධෙන් බේරලා දුන්න අය...!!

:       18       8

පිටිගල මිලානෝ Tuesday, 23 August 2022 03:10 PM

රට රකින්න ආ ගෝටා විරැවාව අවතැන් කර රාජපස්සලාව බිංදුවට දැමූ වසන්ත මුදලිගේ ඔබ රටට වස්තුවක්.

:       21       48

නියඟලා අලේ..!Tuesday, 23 August 2022 07:29 PM

කැලේ මංගච්චලා කොළඹ ඇවිල්ලා කරපු වැඩේ අනේ අපෝ... රාජපස්සලාව බිංදුවට දැම්මා කියල පෙන්නුවට මලා නේද කෑවොත් නියඟලා අලේ..! රාජපස්සලා හැව ඇරලා එනවා ලබන මාසේ මුල...!

:       14       10

Sunil Tuesday, 23 August 2022 03:52 PM

රජයේ මෙම ක්‍රියා පටිපාටිය තරයේ හෙලා දකිමි. මෙම මැර ක්‍රියව්න්ගෙන් නැගී එන ජනතා විරොදතාවය මැඩලිය නොහැක, එය තවත් ශක්තිමත් වනු එත. දැන් සැරසෙන්නේ නීතිය රටෙ සමන්‍ය නීතියටම ග්‍රහනය කරන්නයි. එයින් රටෙ මානව හිමිකම් තවත් උල්ලංගනය වනු ඇත.

:       15       42

RR Tuesday, 23 August 2022 03:59 PM

හොඳටම හොඳයි

:       34       17

darman Tuesday, 23 August 2022 04:21 PM

කැම්පස් ගිහින අවුරුදු 10ක්.තමන් ඉගෙන ගන්නෙත් නැතුව අනිත් ලමයින්ගේත් ඉගෙනීම කඩා කප්පල් කරලා පෙරෙට්ටන්ගේ අතකොලු කරලා අනාගතේම නැති කරන මැට්ටෙක්

:       63       28

පිටිගල මිලානෝTuesday, 23 August 2022 05:15 PM

ඔහු අනාගතය නැතිකරගත්තේ ඔබටත් ඔබේ දරැවන්ටත් යහපත් අනාගතයක් තනන්නයි. මොකෝ රාජපක්ෂලා ඔබෙත් මගෙත් අනාගතේ අපූරැවට හදලා දුන්නේ…

:       16       50

darmanTuesday, 23 August 2022 06:26 PM

කෙහෙල්මල තමා. පෙරෙට්ටන්ගේ ලනු කාල තමන්ගේ ඔලුව හෝදගෙන අනුන්ගේත් ඔලු හෝදන්න යන මිනිහෙක්. රාජපක්ෂ හැතිකරේට දෙවෙනි නෑ මේ ගොල්ලෝ.

:       18       10

duplicate Ralahami Tuesday, 23 August 2022 04:49 PM

මල්ලි ඉවසන් ඉන්න පලකය අත්තනෝමතික ලෙස හැසිරෙනම් අපි කුමට අත් ප නැති බිහිරින් ලෙස ඉවසන්නෙ

:       4       16

siril Tuesday, 23 August 2022 04:55 PM

රට බන්කොලොත් කරල අහිංන්සක මිනිස්සු පාරට ඇද දාපු මහබැංකු හොරු, සීනි බදු, සුදුලුනු හොරු ඔක්කොම සුවසේ ඉන්නව බඩගින්න ගැන පාරට බැහැපු දරුවන්ට පමනක් වද හින්සා

:       7       35

අප්පට sirilTuesday, 23 August 2022 08:01 PM

අප්පට සිරි.... ඔයා මේ කියන්නේ කුඩ්ඩන්ගෙ දරුවන්ද...

:       9       5

nandaWednesday, 24 August 2022 05:08 AM

වහල්ලුන්ට දේශපාලකයෝ කරපු හොරකම් පේන්නේ නැත. පේන්නේ මේ අහිංසක උද්ඝෝෂකයින් තමයි.

:       0       0

sharm warn Tuesday, 23 August 2022 05:55 PM

කොල්ලන්ව ආයුධ පෙන්වන්න කියලා ගෙනියලා තිබුනොත් නම් වැඩේ වරදින බව මතක තියාගෙන තිර නාටක ලියපල්ලා.

:       2       8

විපරමා Tuesday, 23 August 2022 06:34 PM

මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරපු. සුදු වෑන් ඝාතන අතුරුදහන් කරවපු ජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරා බීපු මාපිල්ලු තමා දූෂිත දේශපාලුවෝ? ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ කරපු දූෂිතයෝ නිදහසේ. පීඩනය දරාගන්ඩ බැරුව අරගල කරපු අය අත් අඩන්ගුවේ.

:       3       12

Bamunuarachchi Tuesday, 23 August 2022 06:59 PM

සුමානෙන් සුමානෙට රඳවා ගන්නා ස්ථානය මාරුකරන්නේ. ,

:       7       2

Wickey Tuesday, 23 August 2022 08:36 PM

Please keep him arrested ,, we can have some peace on the roads ... useless guy ..

:       17       4

Kumara Tuesday, 23 August 2022 10:24 PM

ඔයාට අපි ආදරෙයි කොල්ලෝ...!

:       0       0

වර්ණකුලසූරිය Tuesday, 23 August 2022 11:08 PM

ත්‍රස්තවාදි වැඩකට හරි, ගෝල්ෆේස් එකේ ඉන්න අයට තලන්න හරි යන කොට සනත් නිශාන්ත මන්ත්‍රිවරයා වගේ සංදේශ කඩදාසියක් සාක්කුවේ දමාගෙන ගියා නම් වැඩේ ගොඩ වසන්තයෝ. පුත්තලමේ බූරුවෙක්ට තරම්වත් මොලයක් මෙයාට තිබිලා නැහැ.

:       0       0

Asiri. Anupama. Gnanarathna Tuesday, 23 August 2022 11:46 PM

ඔබ අපිට රජෙක් වසන්ත මලේ... රාජපක්ෂ හොරුන් පන්නමු. ඔබ සැමට දෙවි පිහිටයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site