
(ඉෂාන් සංජීව)
නව රජයේ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වාසුදේව නානයක්කාර මහතා අද (13) පැලවත්ත ජලසම්පාදන අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ කළේය.
ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා රාජකාරී ලිපියකට අත්සන් තබමින් වැඩබාරගත් අතර, එම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එච් හරිස්චන්ද්‍ර මහතා ඇතුළු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙක් සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයසක උදවිය ගෙදර ඉන්න ඕන කාලේ ඇවිත් පිස්සු නටනවා.