(ඩයනා උදයංගනී)
ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම මහතා බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසුගේ සහාය සහ තේරීම 2013 වෘත්තීය පුහුනු අමාත්‍යවරයා ලෙස නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලය සඳහා අනුමැතිය දුන් පුද්ගලයා වීම දෛවයේ සරදමක්... අරගලකරුවනි, පිළිතුරු දෙන්න. නියමයි ඔහොම යං..
මෙලෝ රහක් නැති අය පාර්ලිමේන්තුවෙන් පන්නලා දැමීයයුතුයි..
ඩලස්ගේ චින්තනේ කියවන්නවත් දුන්නාද?
ජනතාවට හිතවත් මහපොළවේ අඩිග ගහගෙන ඉන්න කෙනෙක් ජනාධිපති වෙන එක හොඳයි. වෙන අය පත්වෙන කොට රට විනාශ වෙනවා.
හිටපු අය අපිට පෙන්නුවනේ කොහොමද හොරකම් කරන්නේ, මාටියා ගහන්නේ කියලා...? ඒ නිසා දැන් අපි මේ වෙනකන් නොදන්නා පුද්ගලයෙක් තෝරාගනිමු...
තමුන්ගේ සහාය දුන්නා කියලා වැඩක්වෙන එකක් නැහැ.. ඔය කාගේත් පැටිකිරිය කව්රුත් දන්නවා...
ඔහුට නැවත පාර්ලිමේන්තුවට යන්න බෑ. ඔහු වයස වැඩියි...