
(ආරියරත්න රණබාහු)
එළඹෙන වෙසක්සමයේ සිදු කරන විවිධාකාර ය සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින් නිම කරනු ලබන නොයෙකුත් වෙසක් සැරසිලි දිනවල දක්නට ලැබෙන බවත් එහෙත්එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් ඇති බැවින් ඒවා උපයෝගි කර ගන්නා ලෙසය.
2017 වසරේදී රජය මගින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව පොලිතින් නිෂ්පාදන තහනම් කර ඇති බවද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් සැරැසිලිවලට ප්ලාස්ටික් තහනම්