
(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා නිර්මාණය කර තිබෙන විශාල ප්‍රමාණයේ වෙසක් පහන් කූඩු 1000 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බව පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රට පුරා දන්සල් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි දින දෙක සහ තුන තුළ පැවැත්වීමට නියමිත බවත් වෙසක් කලාප 400ක් සහ තොරණ 300ක් අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බවත් පොලිසිය කීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ගංගාරාමය වෙසක් කලාපය






(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
පුරහල චතුරස්‍ර වෙසක් කලාපය



ආනන්ද විද්‍යාලයේ වෙසක් පහන් කූඩූ සහ තොරණ





බෞද්ධාලෝක වෙසක් කලාපය




2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වේ
ජයරත්න Friday, 24 May 2024 12:23 PM
ගමේ ඒවත් පළකරන්න...
බද්රානි Friday, 24 May 2024 01:12 PM
උතුම් බුදු දහමේ ආභාෂය තුලින් බිහිවී ඇති බෞද්ධ සංස්කෘතිය කොතරම් නිර්මාණශීලී මෙන්ම කොතරම් විචිත්‍රවත්ද..? ඒත්, ලංකාවේ බුදු දහම විකුණාගෙන කන බඩ ගෝස්තරවාදී පූජක රැලක් මේ උතුම් සද්ධර්මය විකුර්ති කරමින් හා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටිනවා.. නිසි ශාසන නායකත්වයක් හා ප්‍රඥාවන්ත සැබෑ බෞද්ධ ශ්‍රාවකයින් හිඟවීම ඛේදවාචකයක්... ඔබ සැමට දම් සිසිලෙන් සිත් සැනසෙන සුබවෙසක් මංගල්‍යයක් වේවා!!!
ජයනාත් Friday, 24 May 2024 03:02 PM
රටේ භාගයක් මිනිස්සු කන්න නැතිව ඉන්නවා. පාසල් ළමයින්ටත් මන්දපෝෂණය. තොරණ ගහන්න වියදම් කරන සල්ලි වලින් නැතිබැරි මිනිසුන්ට කන්න ටිකක් දුන්නා නම් හොඳයි නේද? මේ කාලයේ හැටියට හොඳම දේ කන්න බොන්න දන්සැල් දෙන එක නේද?