
(අංජුල මහික වීරරත්න)
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
පළමු සමරු මුද්දරය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශීය රටවල ජීවත් වන අප වැනි අයට, ශ්‍රී ලංකාවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත්කරන, දර්ශණීය මුද්දර පහසුවෙන් හා ආරක්ෂිතව ගෙන්වා ගැනීමට ක්‍රමයක්..., එම ආයතනය මගින් පුවත්පත් හරහා ප්‍රසිද්ධ කරණ ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි...!