IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙසක් දා ඝාතන තැතැක් වැළකේ

(ඉන්දිකා රාමනායක)

වෙසක් දිනයේ මට්ටක්කුලිය කදිරාන වත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙක් පිස්තෝලයක්, පතරොම් 10 ක් සමඟ කොළඹ උතුර අපරාධ කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය චූටි උක්කං නැමැති සංවිධාන කල්ලියට සම්බන්ධ, පුද්ගලයකු බව පොලීසිය පවසයි.

සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 ට අධික ප්‍රමාණයක් ද ජංගම දුරකථන දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරු සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරකු ඝාතනය කිරීම සඳහා මොහු මෙලෙස කදිරානවත් පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ඉලක්ක වූ පුද්ගලයා කදිරාන වත්ත ප්‍රදේශයේ පැවති දන්සල් වෙත පැමිණෙන අවස්ථාවේ ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුගේ සැලසුම වී තිබූ බවද බවද පොලිසිය සඳහන් කරයි.

අඩංගුවට ගත් සැකකරු සමිට්පුර ප්‍රදේ පදිංචි ෙ පුද්ගලයකු බවත‍ෙ ඔහු ඝාතනය කිරීම සඳහා සූදානම් සිදු ව සිට ඇත්තේ (28) පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

වෙසක් දා ඝාතන තැතැක් වැළකේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site