(ඩයනා උදයංගනී)
ඌව පළාතේත්, අම්පාර සහ මාකලපුව දිස්ත්‍රික්කවලත් අද (3) සිහින් වැසි වාර කිහිඅයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. හිමිදිරි උදෑසන සීතල කාලගුණයක් අපේක්ෂා කරන බව ද එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd