IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි

(සුජිත් හේවාජුලිගේ )

අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව  සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය  පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මෙම නැව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙනම විමර්ශනයක් ආරම්භ කළේය.



අදහස් (11)

විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි

පුරවැසියා Wednesday, 03 April 2024 05:04 PM

ඔව්, හැබැයි ඡන්දේත් ළඟ නිසා ආණ්ඩුව ඇඟිලි ගහන එකකුත් නැහැනේ...

:       5       38

චන්දන Wednesday, 03 April 2024 05:34 PM

පාලමේ හප්පා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ...? වාසනාවකට පාලමේ හැපුනේ...

:       0       40

mahilal Wednesday, 03 April 2024 05:52 PM

ඔන්න එහෙනම් අපි ඔය කතාව පිළිගන්නවා එකෙන්ම...!

:       1       23

Rohana Wednesday, 03 April 2024 05:54 PM

දැන්ම අධිකරණ නියෝග ලබාගන්න.

:       0       19

lalindra Wednesday, 03 April 2024 06:40 PM

අපොයි ඔව් ගියසැරේ විෂ අපද්‍රව්‍ය ගෙනාපු අය ඔක්කොම එල්ලුවානේ. අනේ ඔය ආණ්ඩුවේ ආයතන වල පම්පොරි විතරයි. ඔහොම පම්පොරි ගහන තරමට වරදකාරයාගෙන් කඩාගන්න පුළුවන් ගාන ඉහළයි...

:       1       43

Prabha Wednesday, 03 April 2024 08:05 PM

ලංකාවේ නැව් ඒජන්තගේ නමත් චුට්ටක් කියන්න... කරුණාකරලා.

:       0       0

නිමල් Wednesday, 03 April 2024 08:58 PM

අනේ උන්නැහේ... පම්පෝරි තියලා වැඩක් කරලා පෙන්නන්න. ඔය පම්පෝරි අපට හොඳට පුරුදුයි, හැබැයි වැඩ නැහැ...

:       0       0

Kumar Wednesday, 03 April 2024 09:08 PM

සැමට දැන ගන්න ගෙන්වන අයගේ නම් පලකරන්න...

:       0       0

බයියා Wednesday, 03 April 2024 09:32 PM

හප්ප ගත්නැතිව නැව් කීයක් ඇවිත් මෙ රටට බඩු ගොඩ බාලා ඇත්ද?

:       0       0

Bunny Preena Thursday, 04 April 2024 09:30 AM

මිනිස්සු රවට්ටන්න නිකුත් කල පුවතක්ද දන්නේ නැහැ

:       0       4

විමල් Saturday, 06 April 2024 07:27 PM

නීතියේ තිබෙන යම් යම් පමණට ඇති හිඩැස්වලට (අසම්පූර්ණ බවට) හොඳම උදාහරණයක්. නැව හැපුණු නිසා තිබූ දේවල් ගැන දැනගත්තා... එහෙම දැනගත්තු නිසා නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙවන් සිදුවීමක් නොවුනා නම් දැනගැනීම නොවෙන්නත් තිබුණා. එසේ නම් නීතියේ දැළට හසුනොවී යන්න තිබුණා වෙන්නත් පුළුවන්. තවපැත්තක් තිබෙනවා මෙම කාරණයේ, ඇමරිකාවේ වරායෙන් කොහොමද මෙතරම් විෂද්‍රව්‍ය පිටමං කළේ? ඇරත් ඇයි මේතරම් විෂද්‍රව්‍ය ඇමෙරිකාව තුළත් නිෂ්පාදනය කරන්නේ? ලෝක නීතිය එතරම්ම සම්පූර්ණ නම්? කෙසේ නමුත් පවතින නීතිය උසස් හා ගරු කොටගෙන යන්න වෙනවා අවස්ථාවේ හැටියට. ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site