(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දික නිරෝෂණ)
කොරෝනා වසංගත තත්ත්වය නිසා දින දහයක් පමණ වසා දමා තිබූ කහවත්ත මාදම්පේ නගරයේ වෙළෙදසැල් සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැණිමෙන් පසු අද (4) සිට විවෘත කරනු ලැබිය.
ගොඩකවෙල සහ කහවත්ත ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ සහ සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර් යාල නිර් දේශ අනුව මාදම්පේ නගරය නැවත විවෘත කිරිමට පියවර ගැණිනි.
ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසුවේ මාදම්පේ නගරය විෂබීජහරණය කළ අතර නගරයේ වෙළෙද සැල් හිමියන් සහ ප්‍රදේශවාසින් දැනුවත් කිරිමට සාකච්ඡවක්ද පැවත්වු බවයි.
පැලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට සම්බන්ධව මාදම්පේ මාලු වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට පසුගිය 24 වනදා කොරෝනා ආසාදිත බවට මුලින්ම අනාවරණය වීමෙන් පසු මාදම්පේ මාලු වෙළෙද මධ්‍යස්ථානය ඉන් දිනකට පසුව මාදම්පේ නගරයත් වසා දැමීමට තීරණය කළේය. .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වසා දැමූ කහවත්තේ මාදම්පේ වෙළඳසැල් විවෘත කරයි