IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වීසා අසාධාරණය වූ ක්‍රීඩකයෝ ඇමතිව හමුවෙති

(අංජුල මහික වීරරත්න)

ආසියා කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගී වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක්  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. 

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී  අමාත්‍යවරයා හමු වූ එම පිරිස  තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වීය. 

මෙම අවස්ථාවේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. 

මෙම ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් හැකි උපරිම මැදිහත්වීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.



අදහස් (3)

වීසා අසාධාරණය වූ ක්‍රීඩකයෝ ඇමතිව හමුවෙති

සෙනෙවිරත්න Friday, 05 September 2025 05:12 AM

යෝගා ගහන්න ඕකත් ආණ්ඩුවේ ඇගේ, ක්‍රීඩා සංගම් හොර ගුහා...

:       0       0

Perakum Liyanagama Friday, 05 September 2025 05:13 AM

විවිධ පාර්ශ්වයන්ගේ අනුග්‍රහය ඇතිව මෙවැනි අකටයුතුකම් සිදුවන බවට නොයෙක්විට මැසිවිලි නගා ඇතත් ඒවාට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීමට හේතු සිතාගත හැක. සැමට ආදර්ශයක් වන පරිදි හා මෙවැනි දේ යලි සිදු නොවන පරිදි අදාල සියල්ලන්ට නිසි දැඩි දඬුවම් ලබාදීමට මාලිමා රජය කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

:       0       0

Che Friday, 05 September 2025 08:09 AM

ක්‍රිඩකයෙක් නියොජ්‍ය ඇමැති වෙලා ඉන්න ගමන් මෙහෙම දෙයක් වීම ලැජ්ජයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site