(සුජිත් හේවාජුලිගේ )
පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය.
සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා වසර පහක පමණ කාලයක් ගත වන බවත් වසර පහකදී මෙම ප්‍රශ්නය අනිවාර්යෙන්ම විසඳීමට ඒ අනුව හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව පැවසූ විජේසූරිය මහතා එම පිරිස පැමිණි පසු මෙම අර්බුදකාරි තත්වයට විසඳුම් ලැබෙනු ඇතැයිද
ඔහු විශ්වාසය පළ කළේය.
පුහුණුව ලැබීම සඳහා වෛද්‍යවරුන් 600 ක පමණ පිරිසක් විදේශගතව සිටින බවත් මෙම පිරිසෙන් කොටසක් නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
නමුත් ඉන් සියයට 50ක් පැමිණියත් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පිරිස තව වසරකින් පැමිණීමට නියමිත බවද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක්
Nimal Wednesday, 20 September 2023 04:46 PM
කොහොමද ටිකිරි මොලේ...?
කිරිපුතා Wednesday, 20 September 2023 08:00 PM
ඒ විතරක් මදි, උසස් පෙළ පාස් ළමයින් වැඩිපුර වෛද්‍ය විද්‍යාලවලට ගන්න. පෞද්ගලික වෛද්‍ය විිද්‍යාල විවෘත කරන්න.
Perera Thursday, 21 September 2023 10:09 AM
විදෙස් ගතවුන විශේෂඥ වෛද්‍යවරු ආපහු එනකම් බලන් ඉන්නවද කොහෙද .තව ටික කලකින් ඔය කියන අධ්‍යක්ෂවරුනුත් රට ගිහින් කියලා ආරංචි වෙයි මේ යන විදිහට