(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(21) දවල් 12.00 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට උදේ 10.00ට රැස්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද ඔය 225ම ගෙදර හිටියානම්? මෙවෙලාවෙ රටට අත්‍යාවශ්‍ය ඉන්දන ගන්න කීයක් ඉතුරුවෙවිද? තව තව රටෙ ඉතිරිව තියන මුදල් විනාශ කරන්නෙ ැතිව.