( මහින්ද නිශ්ශංක)
අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (14) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද රාත්‍රී 7.30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද රාත්‍රී 7.25 ට කොටුව සිට ගාල්ල දක්වා ද විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ගමට එන්න, විශේෂ දුම්රිය දෙකක් පමණයි. ඒවත්, ගමට යන්නට දැමූ දුම්රිය වගේ වෙයි. මේ දින කීපයේදී පීලි පැනීම් නොවුණොත් ඒ ඇති...
විශේෂ කෙසේ වෙතත් තිබුණ ඒවත් නැහැ. උදේ වරුවට කුරුණෑගල පැත්තට යන්න තිබුණ ඒවත් නැහැ.