IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


විශේෂ කාර්ය බළකා කඳවුරු තුනක් හුදකලා කරයි

(නිමන්ති රණසිංහ)
 
කලුබෝවිල, රාජගිරිය සහ කැලණිය යන විශේෂකාර්ය බළකා කඳවුරු හුඳකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.
 
පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් 56 ක් දෙනකු කොරෝනා අසාදිත වීම හේතුවෙන් එම කඳවුරු හුදකලා කර තිබේ.
 
මේ වන විට සමස්ත පොලිස් නිලධාරීන් 183 දෙනකු අසාදිත වී ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.



අදහස් (3)

විශේෂ කාර්ය බළකා කඳවුරු තුනක් හුදකලා කරයි

බද්රානි Tuesday, 03 November 2020 08:58 PM

යුනිෆෝම් එකෙන් ලෙඩ රෝග මර්ධනය කල හැකි යයි හිතන පාලකයෝ.

:       6       15

NuwanWednesday, 04 November 2020 07:51 AM

සහතික ඇත්ත. අදාළ අංශවලට වැඩෙ කරන්න නොදී හමුදාව අමාරුවෙ දැම්මා. මෙ අහිංසක මිනිස්සු, ඔවුන්ට යුද පුහුණුවක් මිස වසංගත හා වෛද්‍ය පුහුණුවක් නැහැ. ඔබ සියලු දෙනා දෙවි පිහිටෙන් ආරක්ෂා වෙවා. වෙනත් රටවල මෙවැනි නාඩගම් නැහැ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 04 November 2020 02:23 AM

මිනිසා පෙර කාලයේ සිටම ඕනෑම රැකියාවක් කිරීමට කිසියම් පළපුරුද්දක් මනාව ලැබුවා. කිසියම් කාර්යයක් හොඳින් කරගැනීමට අපට අනිවාර්යයෙන්ම හොඳ පෙර පුහුණුවක් හෝ පළපුරුද්දක් අත්‍යවශ්‍ය වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site