(සුජිත් හේවාජුලිගේ )
කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප්‍රමුඛ උත්තර ලංකා සභාගයද සහය දැක්වීමට තීරණය කර ඇත
එම කණ්ඩායම ඊයේ (26) රැස්වීමෙම තීරණය ගෙන ඇත
මාර්ගගත සුරක්ෂිත තාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ගෙන එනු ලැබීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේ දිනවල අත්සන් ලබා ගනිමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලෙන්න වැලක් ඔය තියෙන්නේ...!
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ...!