(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක පුටුවට පැමිණි පසු දේශපාලන සබඳතාවලින් මිදුනේ නැතිව කටයුතු කිරීම ඔහු කරගත් විශාලතම වරද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ වලට පටහැනීම සම්මත කරගන්නා බවට විපක්ෂය චෝදනා කරද්දී එය නොතකමින් කතානායකවරයා ක්‍රියාකළ ආකාරය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විශ්වාස විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරිණි.
කථානායක ධුරයට පත් වූ පසු දේශපාලන බැමිවරුන් නිදහස් වීම බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය බව කී කිරිඇල්ල මහතා ඔහු තවම වැලිගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරය දරන අතර එය දේශපාලන පත්වීමක් බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කමකට නැති කතානායකයෙක් ඔය හිටියාමයි...
අයියෝ... පොලි මුදලාලි , "කුම්බලා මාළු කෑවා නම්, දැන් විඳවපන් බළලෝ " කීවාලු. පැරදුණාට වැඩේ ඉවර වෙන්නේ නැහැ... අපි ඔයාව අවුරුදු 10 කාටවත් බලු කූඩුවට යවනවා...
මොවුන් මේ රටේ මිනිස්සු දුක්විඳීවි. එක එකාට විශ්වාස රෙද්දවල් ගේනවා... මෝඩ හරක් ඔව්වාට කෑ ගගහා ඉන්නවා... අරකට ඇවිත් කරන දෙයක් නැහැ. මොවුන්ට අර සජිත් කියලා කෙනෙක් ඉන්නවා කටින් බතල හිටවනවා... අනුර ගෑණුත් එක්ක රට වටේ යනවා. මොනවද මොවුන් කරන්නේ? මිනිස්සුන්ට කරන කිසිම දෙයක් නැහැ. බදු ගහනවා ඔවුන් සැප විඳිනවා.. සක්කිලි හැත්ත බොරුවට යටිගිරියෙන් කෑ ගගහා ඉන්නවා ඇරෙන්න මොනවද මොවුන් කරන්නේ..?