(සුජිත් හේවාජුලිගේ )
කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරියට බාරදීමට නියමිතය.
යෝජනාව අද උදේ භාරදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුව අද උදේ රැස්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් නැති මොලයක් නැති ලැජ්ජාවක් නැති ආත්ම ගෞරවයක් නැති හර්දශාක්ෂියක් නැති රූකඩ 134 ඉන්නකම් බය වෙන්න දෙයක් නැහැ
ඔය රූකඩ 134 ට ජනමතයක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ .දිනුවා කියලා තාවකාලික සතුටක් විඳීවි මහ චන්දෙ එනකම්