(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ලබන 19 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ ඉකුත් 7 වැනිදාය.
සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම්දීම් කර දින පහකින් පසු විවාදයට ගැනීමට හැකියාව ඇත. ඒ අනුව ලබන 12 වැනිදායින් පසු යෝජනාව විවාදයට ගැනීමට අවස්ථාව පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 19 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වාසභංග විවාදය 19
Kazi Shajahan Sunday, 10 March 2024 02:10 PM
සජිත් එයත් පරදිනවා... කැට තියලා කියන්නේ...!