IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විශ්වාස භංගය ප්‍රතික්ෂේප කරනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සනාථ කරන්නට කිසිම කරුණක් විපක්ෂය සභාවට ඉදිරිපත් කළේ නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂය ඉදිරිපත් කළේ නිකම්ම නිකං වචන ගොන්නක් පමණක් බව ද අගමැතිවරයා කීය.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරන බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යනු එක දිනකින් සැකසිය හැකි දෙයක් නොවන බව සඳහන් කළේය.



අදහස් (5)

විශ්වාස භංගය ප්‍රතික්ෂේප කරනවා

Rata Perata Friday, 08 September 2023 01:41 PM

නාකි හිවලුන්ට ඉතින් දෙන කට්ටක් සූප්පු කරකර ඉන්නවා මිසක් වෙන මොනවා කරන්නද?

:       0       26

Aravinda Monarawila Friday, 08 September 2023 01:53 PM

රනිල් දෙන දෙයක් කාලා කියන දෙයක් කරගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..?

:       0       16

Lakmal Friday, 08 September 2023 02:01 PM

මේක දන්නේ හිරවුණා වගේ යටි ගිරියෙන් කෑ ගහන්න විතරයි. බොරළුගොඩ සිංහයාගේ ගෙවල් ළඟ කෙනෙක්ගේ ළමයෙක්ද කොහේද?

:       0       14

Wije Friday, 08 September 2023 04:37 PM

කාලකන්නි මුග්ද අාන්ඩු හැතිකරෙ තොපි දර මිටි වගේ තමයි.

:       0       9

Rohana Saturday, 09 September 2023 08:06 AM

කිසිම වැඩකට නැති නිකම්ම නිකං කෙනෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site