(යොහාන් භාසුර)
රට තුළ වර්තමානයේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර විශ්ව විද්‍යාල විවෘත කරනවාද වසා තබනවා යන තීරණය ගැනීමේ අයිතිය සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටින බවත් ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල විවෘතව තැබීම අභියෝගයක් බවට පත්ව ඇති බවත්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උසස් නිලධාරියකු නිළධාරියෙකු සඳහන් කළේය.
Reply Forward

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි වසා තිබීම විශාල පාඩුවක්... සරල ආහාර වේලක් සරසවිය තුළ සැකසීමේ ක්‍රමයක්... සරසවි හා අවට පුද්ගලික නේවාසිකාගාරවල සියලුම සිසුන් නැවතීමත් ක්‍රියාත්මක කළ හැකි නම්...
රට ගොඩගන්න කියලා වැඩබැරි නායකයෝ පහළ වෙනකොට රට තවත් විනාශ වෙනවා.
ඉදිරි මැතිවරණය සඳහා තවත් නූගතුන් පිරිසක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා විශ්ව විද්‍යාල හා පාසල් වසාතැබීම අවශ්‍ය වෙනවා. උගත්කමක් නොමැති අයට රැකියා ලක්ෂයක් දෙන්න ආපු කෙනා උගතුන්, බුද්ධිමතුන් ඇතිවෙනවට කොහොමත් අකමැතියි.. එහෙම නම් පාසල් හා විශ්ව විද්‍යාල වසාගෙන සිටිමු...
මේ යන විදියට ලංකාවේ තියන සියලුම (රජයේ සහ පෞද්ගලික) ආයතන වැසිලා යාවි...
අනේ ඔහොමවත් වහලා දානවා නම් රටට ලොකු යහපතක්...