
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ එම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (18)) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.
‘අහිමිකළ වැටුප වාහා ලබාදෙනු, පොරොන්දු වූ සියයට 107 වාහා දෙනු සහ අහිමිකළ වැටුප වාහා ලබාදෙනු’ යන පාඨ ඇතුළත් පුවරු අතැතිව ඔවුහු විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කක්කුස්සි හෝදන අයට මොන වැඩි පඩිද?