
(ඩයනා උදයංගනී)
2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (2) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
පසුගිය වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා එම කඩඉම් ලකුණු ලබාගත හැක.
COMMENTS
ඉවසනු බැහැ මට නම්