(ශාන්ත රත්නායක)

ගෝඨා- රනිල් හවුල් ආණ්ඩුව පන්නා ජනතාවාදී ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙසත්, ජනතා මර්දනය , මාස හයක් ඇතුළත මැතිවරණයක් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ නවල  විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට  අද (26) පැවැත්වේ.

එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා යෙදෙන අයුරු