IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගනිති

(යොහාන් භාසුර)
රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එහිදී වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා බව කී එම නිලධාරියා නැවත සේවයට ගැනීමේදී වෛද්‍යවරුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කළේය.  



අදහස් (5)

විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගනිති

manju Sunday, 17 September 2023 08:36 PM

සෑම දොස්තර කෙනෙක්ගෙන්ම රුපියල් 1000 බැගින් වානරයාට කප්පම්.

:       0       0

Perera Monday, 18 September 2023 08:34 AM

එතකොට පඩියයි, පෙන්ෂන් එකයි දෙකක් ලැබෙනවා... නියමයි.

:       0       1

ස්වභාව ධර්මය Monday, 18 September 2023 08:47 AM

මියගිය වෛද්‍යවරුන්ගේ කාලත්‍රයින් සහ දූදරුවන්ටත් අවස්ථාවක් දිය හැකි නොවේද?

:       0       3

kasun wickramasinghe Monday, 18 September 2023 08:26 PM

රටේ දක්ෂ නව දැනුම් තියෙන වැඩ කරන්න පුළුවන් කැපෑසිටි තියෙන තරුණ වෛද්‍යවරු රට යවලා හැට පැන්න යල් පැනගිය දැනුම ඇති ලෙඩරෝග හැදුණු වැඩ කරන්න capacity නැති මහල්ලන් ගෙන්වා ගැනීම. ඉස්පිරිතාල සහ පාර්ලිමේන්තුව සමාන වෙන්න යන්නේ...

:       0       0

Sanji Thursday, 21 September 2023 01:58 PM

හොඳ ආරංචියක්..ඔවුන්ව ආපහු ගේන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site