(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ මොරහැල උඩවෙළ වෙල්යායේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලිි විශ්‍රමික යුද්ධ හමුදා සෙබළකු මියගොස් ඇතැයි බලන්ගොඩ පින්නවල පොලිසිය පවසයි.
බලන්ගොඩ ,පින්නවල ,මොරහැල ලිපිනයේ පදිංචිව සිටි සමන්ත කපිලසිරි නැමැති 48 හැවිරිදි දෙදරැ පියකු මෙලෙස මියගොස් ඇතැයි බලන්ගොඩ පැවැසීය.
මොහු නිවසට නොපැමිණිම නිසා නිවැසියන් විසින් සිදුකළ සොදියකදිි අනවසර විදුලි රැහැනක පැටලිි මෙලෙස උඩවෙළ වෙල්යායේදිි මියගොස් සිටියදී හමු වි ඇතැයි පින්නවල පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශ්‍රාමික රණවිරුවා අනවසර විදුහිලි රැහැනට බිලි
ලුම්බිණි Thursday, 13 April 2023 04:56 AM
කනගාටුදායකයි. රණවිරුවාද නැද්ද කියල නැහැ විදුලියට අහු උනොත් මැරෙනවා.