
(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව , ජනසිරිගම ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක මුලුතැන් ගෙයි සඟවා තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
විශ්‍රාමික යුද හමුදා සෙබළාගේ නිවසේ මුලුතැන් ගෙයි කබඩයක සඟවා තිබු ටී 56 ජීව උණ්ඩ 128, පුහුණු උණ්ඩ 26,යකඩ හෙල්මට් 1ක් , යුද හමුදාව භාවිතා කරන වාහන සෙට් මෙහිදි පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.
පොලීසියට ලද තොරතුරුකට වැටලීම සිදු කර තිබුණි. මෙම විශ්‍රාමික යුද හමුදා සෙබළා දැනට වසර එක හමාරකට පමණ පෙර විදේශගතව ඇති බවත් පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd