(සුමිත් පොතුපිටිය )
මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද පස්වරුවේ දුම්රියක ගැටී විශ්‍රාමික ග්‍රාම නිළධාරී වරයෙකු මියගොස් ඇත .
මෙසේ මියගොස් මග්ගොන ,මිල්ලගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ඇත්තේ වර්ණසිංහ මුලිගේ ලුසියන් තිලක් කුමාර නමැති 73 හැව්රිදි පුද්ගලයෙකි.
ඔහු අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනයවූ 16060 දරණ බලවේග කට්ටල දුම්රියේ ගැටී ඇති අතර , බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟ හිරි වැටෙනවා මේවා අහපුවාම.. සිරිසේන ජනාධිපති තුමාටත් පොලොන්නරු යද්දී පරිස්සමෙන් රේල්පාර මාරුවෙන්න කියන්න...