(ජේ.කේ.එල්. චාමින්ද)
රත්ගම මහජන පුස්තකාලය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බැව් රත්ගම පොලිසය පවසයි.
මියගොස් ඇත්තේ මනිමේදුර අශෝක ගුණදාස ද සිල්වා (71) නැමති විජේරත්න මාවත හැගොඩ රත්ගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
මෙකි පුද්ගලයා දිය නාමින් සිටි ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමික ග්‍රාම නිලධාරී දියරකුසාට බිලි