IMG-LOGO

විශ්‍රාම වැටුප් ලාභින්ට ගනුදෙනු සඳහා යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම්

( රංජිත් රාජපක්ෂ )             

විශ්‍රාම වැටුප් ලාභින්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනිම සදහා රාජ්‍යය සහ පෞද්ගලික බැංකු වෙත පැමිණිමට නොමිලේ ලංගම බස් රථ ප්‍රවාහනයට එක්කර තිබේ.
 
රාජ්‍යය සහ පෞද්ගලික බැංකු විසින් (02) දින විශ්‍රාම වැටුප් ගෙවිම් සිදු කල අතර ,  වසමේ ග්‍රාමසේවා නිලධාරිවරයාගේ අධික්ෂණය යටතේ යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ විශ්‍රාමික ප්‍රතිලාභින් බැංකු වෙත රැගෙන විත් විශ්‍රාම වැටුප ලබා ගැනිමෙන් අනතුරුව එම පිරිස යලිත් එම වසමටම රැගෙන යාමට කටයුතු කර ඇත.
 
විශ්‍රාම වැටුප් ලබා ගත් ඇතැම් විශ්‍රාම ලාභින්ට ඖෂධ සැල් වලින් ඖෂධ ලබා ගැනිමට අවශ්‍යය නම් එ සදහාද අවස්තාව ලබා දි ඇත.
 
හැටන් ප්‍රදේශයේ රාජ්‍යය සහ පෞද්ගලික බැංකු වෙත විශ්‍රාම වැටුප් ලබා ගැනිමට පැමිණි පිරිස අප කැමරාවේ සටහන් විය.
සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බැංකු සේවකයින් විසින් විශ්‍රාම වැටුප් ගෙවිම් කටයුතු සිදු කරන ලදි.
 
විශ්‍රාම වැටුප් ගෙවිම (02) , (03) දෙදින් තුල සිදු කරන බවයි රාජ්‍යය සහ පෞද්ගලික බැංකු කලමණාකාරුවන් කියා සිටියේය .



අදහස් (0)

විශ්‍රාම වැටුප් ලාභින්ට ගනුදෙනු සඳහා යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 276 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 449 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site