
(සුජිත් හේවාජුලිගේ )
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ දරුවන් දෙදෙනාටත් අවස්ථාව ලබා දෙන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.
ඔහු මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන 24 වැනිදා පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘විවාදය බලන්න දරුවන් දෙන්නාට ඉඩක් දෙන්න‘‘
Kazi Shajahan Sunday, 21 May 2023 09:13 AM
ජනකට විරුද්ධව වෝට් කරලා ගමට එන්ඩ එපා මැති ඇමතිවරුනි .මොකද ජනක පෙනී සිටින්නේ අපේ බහුතර පාරිභෝගිකයන් වෙනුවෙන් . ලයිට් බිල 27% අඩු වෙනවට ,3% වැඩක් නැහැ ,ඔඅබට් ජනකව පරාජය කලොත් ජනතාව ඔබෙන් ගිලිහෙනු ඇත
Ranjan Sunday, 21 May 2023 03:23 PM
රටේ ජනතාවට සේවයක් කරන්න මේ හොර මැති ඇමති වරු ඉන්න තාක් කරන්න දෙන්නේ නැහැ
don Sunday, 21 May 2023 04:41 PM
ඔය විදිහට කරලා ඔය මනුස්සයාව එලවීමෙන් වෙන්නේ තවත් ආණ්ඩුවේ ආයුෂ කෙටි විමල්