
(චන්ද්‍රසේන ගමගේ සහ දෙනගම යසන්ත ආරියසේන)
වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අකුණු සැර වැදීමෙන් එම ඒකකයට දැඩි හානි සිදුව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.
අධික වැස්සත් සමඟ අද සවස 2.00ට පමණ මෙම අකුණ සැර වැදී ඇති අතර ඒ අවස්ථාව වන විට විශේෂ ප්‍රතිකාර ඒකකයේ රෝගීන් තිදෙනකු සිට ඇති අතර ඔවුන් වහාම මුදා ගෙන දැඩි සත්කාර ඒකකයට රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අකුණ වැදීමත් සමඟ විශේෂ ප්‍රතිකාර ඒකකයේ තිබූ වටිනා සෞඛ්‍ය උපකරණ රැසකට හානි වී තිබේ. සිදු ව ඇති අලාභය ලක්ෂ සියය ඉක්මවිය හැකි බව රෝහල් තොරතුරු වලින් වාර්තා වේ.


2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලස්මුල්ල රෝහලට අකුණු සැරෙන් හානි
Deviyo Friday, 10 May 2024 05:00 PM
විද්දේ හාවාට වැදුණේ පඳුරට... ඊළඟ සැරේ හරියටම විදිනවා බාල බෙහෙත් ගෙනාපු අයට...
dupul Friday, 10 May 2024 08:30 PM
ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි හැදුවාම ඔහොම වෙනවා...
Nandalal DE SILVA - France Saturday, 11 May 2024 04:15 PM
රෝහලක් වැනි වටිනා උපකරණ තිබෙන ස්ථානයකට අකුණු සැරවලින් ආරක්ෂා වීම සඳහා..., අකුණු සන්නායක සවිකිරීම අනිවාර්ය කළ යුතු වෙනවා. ගොඩනැගිලි ඉංජිනේරුවන්ගේ අවධානය මේවාට යොමුවිය යුතුයි.