(ප්‍රදීප් කුමාර )
වවුනියාව සිදම්බරපුරම ප්‍රදේශයේදී පුද්ගලයකු වලස් ප්‍රහාරයකට ලක්විමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති අබව සිදම්බරපුරම් පොලීසිය සදහන් කරයි
මෙම පුද්ගලයා කිසියම් කටයුත්තක් සදහා සිදම්රපුරම කැලෑප්‍රද්ශයට ගිය අවස්ථාවේදී මෙම වලස් ප්‍රහාරයට ලක්ව තිබේ.
එහිදී වලසාගෙන් දිවි ගලවාගත් අදාල පුද්ගලයා බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටි.
පුද්ගලයාගේ ඇසක් මෙම වලසාගේ ප්‍රහාරයෙන් අහිමිව ඇති අතර හිසටද බරපතල තුවාල සිදුව තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වලස් ප්‍රහාරයෙන් ඇසකුත් අහිමිවෙයි