
(තිලකරත්න දිසානායක)
වැලිවේරිය ඉකුත් මස 5 වෙනි දින මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු බවද පොලීසිය පවසයි.
වෙඩික්කරු පැමිණි යතුරු පැදිය මොහු විසින් සපයා ඇති බවට ආරක්ෂක කැමරා මගින් හඳුනාගනිමින් මීගමුවේදී අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd