
(අයි අර් ඉන්දික)
වල්ලවාය තණමල්විල මාර්ගයේ වැල්ලවාය නගරයට ආසන්නයේ පිහිටි නාගරික බෞද්ධ මංන්දිර සමිපයේ අද (21) උදෑසන සිදුවු බස්රථ අනතුරකින් බස් රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
උල්කන්ද හඳපානාගල සිට වැල්ලවාය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයයක් මෙසේ අනතුරට ලක්වුයේ රියදුරුට හදිසියේ ඇතිවු අසනීපත්තවයක් හේතුවෙන් බව පොලිසිය පවසයි .
රියදුරැගේ අසනීපත්තවයත් සමග මාර්ගයේ ධාවනය ව වෑන් රථයකපිටුපස ද මෙම බස් රථය ගැටි ඇති අතර අනතුරුව මාර්ගය ආන්නයේ ඇති කානුවට වැටි ඒ දිගේ ධාවයනය වි පෙරලි තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිකෂක ටි එම් කරුණාතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරිහු පරික්ෂණ සිදුකරති .

2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලවායේ බස්රථ අනතුරකින් 16ක් රෝහලේ