(අයි.ආර්.ඉන්දික)
වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකුට ඇති වු අසාත්මක තාවයක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට අද උදෑසනඇතුළත් කර තිබේ.
එක්වරම මෙම දරුවන්ට කැසීම හා පලු දැමීම ඇතිවී ඇති අතර පහ වසර දරුවන් පිරිසකට මෙම අසාත්මිකතාවය ඇතිවී තිබේ.
රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලයදරුවන් සඳහා කන්නමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර කිසිදු දරුවකුට බරපතල රෝගී තත්වයක් නැතැයි රෝහලේ වෛද්‍ය අධිකාරී අනුරාධ මංගල මහතා පවසා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd