
(බී.ගෝමස්)
වැල්ලවත්ත සුපිරි රෙදිපිළි වෙළෙඳ හලක අද සවස ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට කොළඹ ගිනි නිවන හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීහු දැඩි වෙහෙසක් දරති.
ගින්න නිවීම සඳහා වෙළෙඳහල තුළට ඇතුළු විය නොහැකි බව ගිනි නිවන හමුදාව පවසති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරුද වාර්තා වී නැත.


2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලවත්තේ රෙදි පිළි වෙළෙඳහලක ගින්නක්