IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වල්ලපට්ටා ජාවාරමක් කැලණිමුල්ලෙන් එළියට

(ඉන්දිකා රාමනායක)

නොමේරූ වල්ලපට්ටා ශාක කොටස් කපා විවිධ ආලේපන ගල්වා උසස් ගණයේ වල්ල පට්ටා  ලෙස සකස් කර  අලෙවි කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් සිව්දෙනකු කැළණිමුල්ල ගම්සභා හන්දියේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

ගම්සභා හන්දිය ප්‍රදේශයේ දී සැකකටයුතු මෝටර් රථයක්  පරික්ෂා කිරිමේ දී එහි තුළ තිබී නොමේරූ වල්පට්ටා ශාක කොටස් කිලෝ 55 ක ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇත.

එහි සිටි සැකකරුවන් සිව් දෙනාගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි.

සැකකරුවන්  ගම්සභා හංන්දියේ නිවසක් කුලියට ගෙන මෙම ජාවරම සිදුකරන බවත්, විවිධ ප්‍රදේශවලින් රැගෙන එන වල්ලපට්ටා නොමේරූ කොටක් මොවුන්  විවිධ ආලේපන ගල්වා උසස් ගනයේ වල්ලපට්ටා වශයෙන් සකස්කර අලෙවි කරන බවට පොලිසියට තොරතුරු හෙළිකරගෙන ඇත.

 

 



අදහස් (0)

වල්ලපට්ටා ජාවාරමක් කැලණිමුල්ලෙන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site