(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ඉතා දුර්ලභ වටිනා වාලම්පුරියක් කෝටි 5 කට අධික මිලකට අලෙවි කිරීමට තැත්කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හය දෙනකු ජාඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස කිරිඳිවල නිට්ටඹුව,මරදාන සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම වලම්පුරිය අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට පොලීසියට ලද පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා සිදුකළ වැටලීමකින් මෙයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගන්න ඒ අයත් මෝඩයින්, අල්ලන අයත් මෝඩයින්...
බෙලිකටු අල්ලන්න නම් මේ රටේ පොලීසිය හරි දක්ෂයින් වගෙයි පෙනී යන්නේ.දැනට සතියකට පමණ පෙර දිනයකදී මාතර ඉසදීන් නගරයේ එක්තරා උසස් පෙළ ගුරුවරයෙකු හා උසස් පෙළ විභාග පරීක්ෂක වරයෙකු උදේ රාජකාරිය සඳහා යාමට සූදානම් වනවිට දුටුවේ නිවසේ ඉදිරිපස තිබූ තම යතුරු පැදියේ බොහෝ කොටස් හොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බවයි. නිවෙස වටා තාප්ප හා ගේට්ටු තිබියදීත්,මෙවන් දේ සිදුවීම ඉසදීන් නගරයේ ජන ජීවිතයට භීතිය කැඳවන්නකි.පුදුමය වන්නේ,ඒ ගැන බැලීමට මේ වනතෙක් පොලීසිය නොපැමිණීම ය.රටේ ජනතාවගේ ආරක්ෂාව පසෙක තබා පොලීසිය බෙලිකටු අල්ලන්න යොදවා ඇති බව කනගාටුවෙන් උනත් කිව යුතුව ඇත.
මමත් එකක් විකුණන්න තැත්කෙරුවා කෝටි 10 ට , මිල අඩුකලා කෝටි 5. ඉතා දුර්ලබ ගනයේ ඒවා පිලිපීනයෙන් කන්ටේනර් ගනනින් ගන්න තියෙනවා එකක් ඩොලර් 1 යි ,විකුණන්නේ $165000.අපේ රටේ ආර්ථිකය තියෙන එකම විසදුම
මෙතන වරද කුමක්ද ? නිදානෙකින් අරගෙනද,,මංකොල්ල කාලද?